Overview
Bright Fun Tours (Private) Limited සමඟ ඔබේ සිහින සංචාරය ආරම්භ කරන්න! ශ්‍රී ලංකාවේ සුන්දරත්වයෙන් ලෝකයේ සුන්දර ගමනාන්ත දක්වා, අමතක නොවන සංචාර අත්දැකීම් ඔබට අපි තිළිණ කරමු. සංස්කෘතික සංචාර, සුඛෝපභෝගී නිවාඩු, විනෝදජනක නෞකා චාරිකා සහ ඔබ වෙනුවෙන්ම සැකසූ විශේෂ චාරිකා පැකේජ සමඟ සෑම ගමනක්ම සුන්දර මතකයක් බවට පත් කරමු. ආරක්ෂාව, සුවපහසුව, විශ්වාසය සහ උණුසුම් ආගන්තුක සත්කාරය සමඟ ලොව පුරා සංචාරකයින්ට ඉහළම සේවාවක් ලබාදීම අපගේ අරමුණයි.

2–20 people
Price on request
2–20 people



ජීවිතයට අමතක නොවන විශේෂ සංචාරයක් සඳහා අප සමඟ එක්වන්න! Bright Fun Tours (Private) Limited සමඟ දකුණු ඉන්දියාවේ ආගමික, නවීන, රාජකීය සහ ස්වභාවික අලංකාරය එකම ගමනකින් අත්විඳින්න. Chennai හි සංස්කෘතික ආකර්ෂණය, Thirupathi දේවාලයේ ආශිර්වාදය, Bangalore හි නවීන නගර ජීවිතය, Mysore හි රාජකීය ඉතිහාසය සහ Ooty හි සිසිල් කඳුකර සුන්දරත්වය සමඟ අමතක නොවන Group Tour අත්දැකීමක් ලබාගන්න. සීමිත ආසන – දැන්ම ඔබේ ස්ථානය වෙන්කරගන්න!
Price
Price on request
Group size
2–20 people

2–20 people
Price on request
2–20 people



ඔබේ සිහින සංචාරය අදම සැබෑ කරගන්න! Bright Fun Tours (Private) Limited සමඟ Vietnam 🇻🇳 & Bangkok 🇹🇭 Luxury Shopping Tour එකකට එක්වන්න. Hanoi, Sapa, Ha Long Bay වැනි සුන්දර ගමනාන්ත, Cruise අත්දැකීම්, සංස්කෘතික ගමන් සහ Shopping Tours එකම Package එකකින්. Ha Long Bay Cruise රාත්‍රී අත්දැකීමක් සහ Bangkok හි විශේෂ Shopping Experience එකක් සමඟ අමතක නොවන සුපිරි සංචාරයක් අත්විඳින්න.
Price
Price on request
Group size
2–20 people

2–20 people
Price on request
2–20 people



Bright Fun Tours (Private) Limited සමඟ ඔබගේ සිහින Thailand සංචාරය අදම වෙන්කරගන්න! Bangkok, Pattaya සහ Phuket හි අසමසම අත්දැකීම් ලබාගන්න. Bangkok city tour, temples සහ night cruise, Pattaya Coral Island සහ floating market, Phuket Phi Phi Island වැනි සුන්දර දූපත් සංචාර ඇතුළත් වේ. Comfortable accommodation, professional guide සේවාව, transport සහ සම්පූර්ණ travel support සහිතව අමතක නොවන luxury holiday එකක් අත්විඳින්න.
Price
Price on request
Group size
2–20 people

Price on request



Bright Fun Tours මගින් ඔබගේ සංචාරක ගමන සඳහා අවශ්‍ය විසා අයදුම් කිරීමේ සම්පූර්ණ සේවාව ලබා දේ. අපගේ කණ්ඩායම ලේඛන සකස් කිරීම, අයදුම් කිරීම සහ අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කරයි.
Price
Price on request
Country
ඉන්දියාව / තායිලන්තය / සිංගප්පූරුව / මැලේසියාව / වියට්නාමය
Visa Type
Tourist
Processing Time
දින 3–7 (රට අනුව වෙනස් විය හැක)
Validity
දින 30 – මාස 6 (රට අනුව වෙනස් වේ)
- විසා අනුමැතිය තීරණය කිරීම සම්පූර්ණයෙන්ම තානාපති කාර්යාලය මත පවතී. - ලේඛන අසම්පූර්ණ නම් ප්‍රමාද විය හැක. - Bright Fun Tours ඔබට සම්පූර්ණ මාර්ගෝපදේශනය සහ සහය ලබා දේ. - හදිසි විසා සේවාවන් සඳහා කලින් සම්බන්ධ වන්න.
Main Office
720/1/D, Thalahena,Battaramulla, Colombo, Sri Lanka
DirectionsBranch Office
No 91,Godawela, Polgahawela, Sri Lanka
DirectionsMain Office
720/1/D, Thalahena,Battaramulla, Colombo, Sri Lanka
DirectionsBranch Office
No 91,Godawela, Polgahawela, Sri Lanka
Directions


